අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අද සිට පහළ දමයි

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.

වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින  සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත.

භාණ්ඩ ලැයිස්තුව පහතින්,

Screenshot 2025 01 30 at 12.59.30 PM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *