වතු ජනතාවට වැටුපට අමතරව පර්චස් 10ක ඉඩමක් – නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදීප්

මලයාගම් ජනතාවට රුපියල් එක්දහස් හත්සිය පනහක වැටුපක් ලබාදීමට රජය කටයුතු කළාසේම පර්චස් දහයක ඉඩමක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පවසනවා.

හැටන් පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *