ඉගෙනුම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන,අවසානයේ රැකියා අවස්ථාවක් දෙන යුරෝපයේ Erasmus Mundus Joint Masters වලට අයදුම් කරන හැටි

වැඩිම රටවල් ප්‍රමාණයක් සහභාගී වන, ඉගෙනීම සම්පූර්ණ නොමිලේ. ඉඟෙනීම අවසානයේ රැකියා අවස්ථාවන්.

Erasmus Mundus Joint Masters සම්පූර්ණයෙන් නොමිලේ

Erasmus Mundus Scholarships 2024/2025 Fully funded study plus internships

2 years Masters හෝ 3 years Doctoral programme. තවමත් ඕපන් Course එක අනුව deadline

Studies අවසානෙදි තමන්ගෙ රටට යෑම අනිවාර්‍ය් නොවීම, job visa / right to work.

Experience අවශ්‍ය නොවේ, GRE අවශ්‍ය නොවේ, වයස සීමාවක් නොවේ.

සහභාගී වන රටවල්:

Belgium, France, Sweden, Germany, Portugal, Ireland, Estonia, Spain, Greece, Finland, Itali, Slovania, Finland, Cyprus, Netherlands, Austria, Romania, Denmark, Albania, Lithuania, Serbia, Greece, Norway, Poland, Czechia, Malta, North Macedonia, Turkey, Latvia, Luxembourg, Croatia, Iceland, Slovakia, Israel, Canada

Available fields:

Engineering

Computer Science

BusinesS

Economics

Law

Humanities

Social Science

Health

Scholarships 5000ක්. Courses ගනනාවක් අතරින් ඔයා කැමති courses තුනකට apply කරන්න පුළුවන්.

අවම European රටවල් තුනක හෝ පහක ඔයාගේ semesters තියන්නෙ සහ එක් එක් semester එක් එක් රට වල ඉඟෙන ගන්නත් විවිධ රටවල internships කරන්නත් අවස්ථාව.

ලෝකේ ඕනෑම රටකින් සහභාගී වීමේ හැකියාව

මාසික දීමනාව €1400 ආසන්න වශයෙන්

Travelling allowance, Insurance

Settlement cost, international air tickets, visa fee

Semesters අතර රටවල් මාරුවේදී වියදම් දැරිම.

සුදුසුකම්:

අවුරුදු 16ක ඉගෙනීම සම්පුර්ණ කර තිබීම

Bachelor Degree එක සම්පූර්ණ කර තිබීම

English Proficiency, සමහර courses වලට පමනක් IELTS අවශ්‍ය වීම

Documents:

Valid passport

Birth certificate

Bachelor certificate and Transcript

Euro pass CV

Motivational letter – course එකට හරි යන විදිහට හදා ගන්න.

Recommendation letters දෙකක්

English

පහත ලින්ක් එකෙන් apply කරන්න පුළුවන්.

https://www.eacea.ec.europa.eu/scholarships/erasmus-mundus-catalogue_en?fbclid=IwAR04jXma2irv0YlHKy3cKIpddbqONTjozTF2zDp5hsBCm6RoOUkotUgNYIo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *