අපි හැම කෙනාටම එක එක චෝදනා දාලා නඩුවලට පටලවන්න හදනවා – හිටපු ජනපති රනිල් කියයි

වත්මන් ආණ්ඩුව විසින් විවිධ චෝදනා ඉදිරිපත් කරමින් තමන් සියළු දෙනාම නඩුවලට පැටලවීමට සූදානම් වන බව අද (25) විපක්ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *