දැඩි ආර්ථික අර්බුදයකින් පසුව අප රටක් ලෙස උගත් වටිනාම පාඩම වන “මූල්‍ය විනය” (Financial Discipline) ඔබේ පෞද්ගලික ජීවිතයටත් ගෙන එන ශ්‍රී ලාංකික නිර්මාණයක් ලෙස Expense6 නම් මුදල් කළමනාකරණ පද්ධතිය හඳුන්වා දිය හැකියි. මුදල් ඉපයීමට වඩා ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීම අමාරු බවට වන කියමනට විසඳුම් සපයන Expense6 යනු, මූල්‍ය කළමනාකරණය ගැන දැනුමැති ශ්‍රී ලාංකික සංකල්පයක් මත නිර්මාණය වූ, අද වන විට ලෝකයේ අවධානය දිනාගත් යෙදවුමකි.
ලෝක මට්ටමේ ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන Expense6 අදම පහතින් Free Download කර උත්සාහ කර බලන්න.
Download iOS App: https://apps.apple.com/lk/app/expense6-tracking-invoicing/id6746567000
Download Android App: https://play.google.com/store/apps/details?id=com.expen6.app
Expense6 මඟින් ඔබේ මූල්‍ය අනාගතය ශක්තිමත් කරගැනීමට උදව් වන ප්‍රධාන විශේෂාංග 5ක් පහත දැක්වේ:
01. Workzones
ලංකාවේ ගොඩක් දෙනෙක් රස්සාවට අමතරව පොඩි බිස්නස් එකක් (Side hustle) කරනවා, නැත්නම් කුලියට දාපු ගෙයක් දොරක් තියෙන්න පුළුවන්. හැබැයි අපි කරන ලොකුම වැරැද්දතමයි මේ හැම දේකින්ම එන සල්ලි එක ගිණුමක දාගෙන පටලවා ගන්න එක. ගෙදර බඩු ගන්නසල්ලියි, බිස්නස් එකේ සල්ලියි එකට එකතු වුණාම, බිස්නස් එකෙන් ඇත්තටම ලාභයක්තියෙනවද කියලා හොයාගන්න බැරි වෙනවා.
Expense6 හඳුන්වා දෙන Smart Workzones විශේෂාංගයෙන් මේ ප්‍රශ්නය විසඳෙනවා. ඔබට ඔබේ ජීවිතේ එක එක කොටස් වලට වෙන වෙනම “ඩිජිටල් ෆෝල්ඩර” (Digital Folders) හදාගන්න පුළුවන්.
• Personal: ඔබේ පුද්ගලික වියදම්, ගමන් වියදම් සහ ඉතිරිකිරීම් සඳහා.
• Business: ඔබේ ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් වෙනමම බලාගන්න.
• Properties: කුලියට දීපු ගෙවල්වල කුලී සහ නඩත්තු වියදම් පාලනයට.
• Projects: විවිධ projects එක්ක වැඩ කිරීමට.
මේ නිසා ඔබේ මූල්‍ය කළමණාකරණය කල විදිය ගැන ඒ කියන් නෙ ඇත්තටම සල්ලි වලටමොකද උනේ කියල මාසෙ අන්තිමට හරියටම බලාගන්න පුලුවන්.
02. Shared Workzones –
“විදුලි බිල ගෙව්වද?”, “ගෙදර බඩු ගන්න තිබ්බ සල්ලි කෝ?” වගේ ප්‍රශ්න නිසා ගෙවල් වලපුංචි පුංචි ප්‍රශ්න ඇතිවෙනවා නේද?
Expense6 හි Shared Workzones හරහා මේ ප්‍රශ්න නැති කරගන්න පුළුවන්. ඔබටපුළුවන් ‘Home’ කියලා Workzone එකක් හදලා ඔබේ සහකරු හෝ සහකාරියව ඊටසම්බන්ධ කරගන්න.
• විවෘත බව: ඔබ ගෙදරට බඩු ගත්තත්, බිලක් ගෙව්වත් ඒක App එකට දාපු ගමන් අනිත්කෙනාට පේනවා.
• එක්ව සැලසුම් කිරීම: මාසේ අන්තිමට ඉතුරු කීයක් තියෙනවද කියලා දෙන්නටම බලාගන්නපුළුවන්. එතකොට ඒක “මගේ සල්ලි” හෝ “ඔයාගේ සල්ලි” නෙවෙයි, “අපේ සල්ලි” බවටපත්වෙනවා.
03. Account-Based Budgeting –
ගොඩක් Apps වල Budget කරන්නේ “කෑම” හෝ “ගමන් වියදම්” වගේ වර්ග (Categories) අනුවයි. ඒක හොඳයි, හැබැයි ඒකෙන් අතේ තියෙන සල්ලි ඉවර වෙන එක නවත්තන්න අමාරුයි. Expense6 මේකට වඩා ප්‍රායෝගික විසඳුමක් දෙනවා.
ඔබට පුළුවන් ඔබේ මුදල් තියෙන ගිණුම් (Accounts) වලටම සීමා දාන්න.
• අතේ තියෙන මුදල් (PettyCash): පර්ස් එකේ තියෙන සල්ලි වලට ලිමිට් එකක් දාන්න. එතකොට සල්ලි ඉක්මනට ඉවර වෙගෙන එනකොට App එකෙන් ඔබට මතක් කරනවා.
• ඉතිරිකිරීම්: ඔබේ ප්‍රධාන ඉතිරිකිරීම් ගිණුමට වියදම් සීමාවක් දාන්න පුළුවන්.
• තවත් ඔබට පුලුවන් ඔබේ Bank accounts වෙන වෙනම app එකේ workzone යටතේadd කරගන්න. ඒ කියන්නෙ අ පි වියදම් කරන විදිය, අප ට සල්ලි ලැබෙන විදිය වෙනවෙනම අපේ bank accounts එක්කම බලන්න පුලුවන්.
මේකෙන් වෙන්නේ වියදම් කරන දේට වඩා, වියදම් කරන්න සල්ලි ගන්න තැන (Source) පාලනය කරන එකයි.
04. Professional Invoicing:
Freelance කරන අයට / පොඩි බිස්නස් කරන අයට Customer ඉල්ලපු ගමන්ම Quotation එකක් දෙන්න යි, එතකො ට Invoices හදන එක යි ලොකු හිසරදයක් නේද? Word එකේටයිප් කරලා, PDF කරලා මේල් කරන්න ගියාම වෙලාව අපරාදේ. ඒකට මේ Expense6 App එ ක සුපිරිම විසදුමක් දෙනව.
Expense6 එකේ Professional Invoicing සිස්ටම් එකක් තියෙනවා.
• Quotations: Customerට ඉල්ලපු ගමන් ඔයාගෙ services ටික add කරල විනාඩියෙන්quotation එක යවන්න පුලුවන්.
• Invoices: තත්පර ගානක් ඇතුළත ඔබේ ලාංඡනය (Logo) එක්කම පිළිවෙලට Invoice එකක් හදාගන්න පුළුවන්.
• Payment Tracking: Invoice එක යැව්වද, සල්ලි ලැබුණද, පරක්කුද කියලා App එකෙන්ම බලාගන්න.
• කොටස් වශයෙන් ගෙවීම් (Partial Payments): ලංකාවේ හැටියට ගොඩක් වෙලාවටවැඩ පටන් ගන්න කලින් Advance එකක් දෙනවනේ. ඒ වගේ වෙලාවට ලැබුණු ගානසටහන් කරගන්න පුළුවන්, එතකොට ඉතුරු ගාන (Balance Due) ඉබේම හැදෙනවා.
• Receipts: සල්ලි ලැබුණම ලස්සන රිසිට් එකක් customer ට යවන්නත් පුළුවන්.
• ඒ ලැබුණ සල්ලි අපට අදාල workzone එකේ අදාල account එකට add කරන්නත්පුලුවන්. මාරම ලේසියි මේ වැඩේ!
05. Tax Ready –
අලුත් බදු නීති එක්ක හැම දේම හරියට තියාගන්න එක අද කාලේ අනිවාර්යයි. මාසේ අන්තිමටරිසිට් හොය හොය දඟලන්න ඕන නැහැ.
• ව්යාපාර හිමියන්ට: ඔබේ සේවකයන්ට පුළුවන් වියදම් කරපු ගමන් බිල ෆොටෝ ගහලා App එකට දාන්න. ඔබට එවලේම ඒක පේනවා.
• Accountant ට පහසුවක්: ෆයිල් කඳු පිටින් උස්සන් යන්න ඕන නැහැ. ඔබේ Accountant ට ‘Business Workzone’ එකට පිවිසෙන්න අවසර දුන්නම, එයාට අවශ්‍ය වාර්තාඑයාම බලාගනීවි.
• Tax, මේක ලංකාවට දැන් අවශ්‍යම දෙයක් වෙලා. ඉතින් ඒක දැන් ඇප් එකෙන් ලේසියෙන්මකරන්න පුලුවන්.
අවසාන වශයෙන්…
මුළින්ම කිව්ව වගේ “සල්ලි හම්බකරන එක නෙවේ අමාරු, අමාරුම දේ ඒ සල්ලි හරියටManage කරන එකයි!”
Expense6 කියන්නේ ඒකටම හදපු ‘ලෝක මට්ටමේ අපේම ශ්රී ලාංකීය නිෂ්පාදනයක්‘. අදමFree Download කරලා Try කරලා බලන්න!