පවුල පිටින්ම සංචාරය කළ හැකි රටවල් අතර ශ්‍රි ලංකාවට පළමු තැන

ශ්‍රී ලංකාව 2025 වසරේ ලෝකයේ ඉහළ පවුල සමග සංචාරය කල හැකි ගමනාන්තය ලෙස ප්‍රමුඛ සුඛෝපභෝගී සංචාරක සඟරාවක් වන Condé Nast Traveler විසින් ශ්‍රේණිගත කර තිබේ.

මේ ශ්‍රේණිගත කිරිමේ දෙවන ස්ථානය ස්වීඩනයට සහ තුන්වන ස්ථානය නෝර්වේ රාජ්‍යටද හිමි ව තිබේ.

මෙම ලැයිස්තුවේ මුල් 10 අතර ශ්‍රි ලංකාව හැරුණු විට කිසිදු ආසියාතික රටක් නොමැති වීම ද විශේෂත්වයකි.

image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *