රටම කතා වූ මනාල යුවළ ඉතාලියට යයි

වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ මහතාගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවිය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ඔවුන් සිය විවාහයෙන් පසුව ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *