පෙබරවාරි 17 සිට දිනකට විදේශ ගමන් බලපත්‍ර 4500ක් නිකුත් කරයි

පෙබරවාරි මස 17 වන දා සිට, දිනකට විදේශ ගමන් බලපත්‍ර 4,500 ක් නිකුත් කිරීමට පියවර ගන්නා බව විෂයභාර අමාත්‍යවරයා වන ආනන්ද විජයපාල මහතා පවසයි.

මේ සදහා ආගමන විගමනන දෙපාර්තමේන්ත-ුව පැය විසි හතරේ විවෘතව තැබිය යුතු අතර, ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය අනුයුක්ත කර ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යවරයා පවසයි.

මේ වන විට ආගමන විගමනන දෙපාර්තමේන්තුව දිනකට විදේශ ගමන් බලපත්‍ර 2500 ක් නිකුත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *