ඔට්ටිඋසුඩාන් උළු හා ගඩොල් කර්මාන්තශාලාව පෙබරවාරි 18 සිට නැවත විවෘත කරයි

ඔට්ටිඋසුඩාන් උළු හා ගඩොල් කර්මාන්තශාලාව පෙබරවාරි 18 සිට නැවත විවෘත කිරීමට රජය තීරණය කරයි.

මේ බව සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *