Fitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන පැසසුමට ලක් කරයි

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි. 

මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *