හොර පාරෙන් වාහන ගෙන්වූ හිටපු ඇමතිවරු 03කට ළගදීම නිතීය ක්‍රියාත්මක වෙනවා – ජනපති අනුර කියයි

හොරපාරෙන් මෙරට ගෙන්වා නිසි ලෙස ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහන භාවිතා කරන ලද තවත් හිටපු අමාත්‍යවරු තිදෙනෙකුට එරෙහිව නුදුරේදීම නීතිය ක්‍රියාත්මක වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බේරුවල පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ ය.

කෙසේ වෙතත් චෝදනා එල්ල වී තිබෙන ඇමතිවරුන්ගේ නම් ජනාධිපතිවරයා හෙළි නොකළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *