හිටපු මැති ඇමතිවරු 16කගේ වත්කම් අත්හිටුවීමට අල්ලස් කොමිසම සූදානම් වෙයි

හිටපු මැති ඇමතිවරු 16කගේ වත්කම් අත්හිටුවීම සම්බන්ධව අල්ලස් කොමිසම ඉදිරි දිනවලදී පියවර ගැනීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

අරගල සමයේ බොරු කියා වන්දි ගත් පිරිසකුත් ඒ අතර සිටින බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

එහි මූලික පියවර ලෙස හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ,ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයගේ වත්කම් අත්හිටුවීම සම්බන්ධයෙන් පියවර ගැනීමට නියමිතව ඇති බව ද වාර්තාවේ සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *