ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද් (Mahmoud Ahmadinejad), අද (1) උදෑසන තෙහෙරානයට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු තෙහෙරානයේ පිහිටි සිය නිවසේ රැඳී සිට ඇති අතර, එම ප්‍රහාරයෙන් ඔහුගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.