වසර 25ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සහ වසර 15ක කාලයක් ප්‍රධාන පෙලේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ මෙම පුද්ගලයාට කොළඹ ප්‍රධාන මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.
මෙම විත්තිකාර හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම,වත්කම් විමර්ෂණ අංශය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබේ.මෙහිදි අනාවරණය වූ තොරතුරු අනූව නිවාස සංකීර්ණ සහ ඉඩම් ඔහු සතුව ඇති බව ද අනාවරණය වී තිබේ.
මේ බව වාර්තා කර තිබෙන්නේ අද වෙළදපොලට නිකුත් වූ අරුණ ජාතික පුවත්පතයි.