ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් විසින් ඊට අදාළ චෙක්පත දෙසැම්බර් 08 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මාවෙත ලබා දුන්නා