ඉදිරියේ දී හිටපු ජනාධිපති ලේකම් අත්අඩංගුවට ගන්නවා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර තිබෙන නීති විරෝධී ක්‍රියාවව සම්බන්ධයෙන්, ඉදිරියේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාවද අත්අඩංගුවට ගැනීමට නියමිත බව, නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *