පවුල් ලක්‍ෂ 24කට නොමිලේ සහල් කිලෝ 10 දිගටම දෙන්න තීරණය කරයි

මෙරට පවුල් ලක්ෂ 24කට නොමිලේ සහල් කිලෝ දහය බැගින් මසකට වරක් නොකඩවා ලබාදීමට නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගෙන ඇත්තේ එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැඩි ප්‍රසාදයක් දැක්වීම හේතුවෙනි.

ඊට අමතරව ශිෂ්‍ය භික්ෂු භික්ෂුණීන් වහන්සේලාටත් ගිහි සිසුන් සඳහාත් දැන් මෙම මැයි මාස සිට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *