දින 90ක රැදවුම් බාරයේ ඉන්න පිල්ලෙයාන් හමු වෙන්න රනිල් සහ ගම්මන්පිල අවසර ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක්ක කතා කරන්න අවශ්‍ය බව මේ වන විට දේශපාලනඥයන් දෙදෙනකු වන උදය ගම්මන්පිල සහ රනිල් වික්‍රමසිංහ සීඅයිඩියෙන් ඉල්ලා තිබේ.

ඔවුන් පිල්ලෙයාන්ට කතා කරන්න අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *