Latest News Srilanka
ප්රවෘත්ති සාකච්ඡාව අතරතුර කිරි බත් අනුභව කරමින් ගම්මන්පිල මහතා ප්රකාශ කළේ, ජූලි චන්ග් මහත්මිය මෙරටින් නික්ම යාම “ශාපයක්” අවසන් වීමක් ලෙස තමන් දකින බවයි. ඇයගේ නික්ම යාම සැමරීම සඳහා මෙලෙස කිරි බත් අනුභව කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.