පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන ගම්මන්පිල හෙට විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සමග ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිළ මහතා සාකච්ඡා කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පෙරේදා (13) පස්වරුවේ හිටපු අමාත්‍යවරයා පිල්ලෙයාන් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර උදය ගම්මන්පිළ මහතා මේ පිළිබදව කරුණු පැහැදිලි කරමින් හෙට විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *