ආණ්ඩුව හෙළි නොකළ ඉන්දු – ලංකා ගිවිසුම හෙට මම එළියට දානවා – ගම්මන්පිල කියයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ මෙරට සංචාරය අතරතුරදී අත්සන් තබන ලද ගිවිසුම් හතෙන් දෙකක් හෝ කිහිපයක් හෙට දිනයේ එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

හිටපු අමාත්‍යවරයෙකු පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසිනි.

ඒ අනුව හෙට පෙරවරුවේ සිය පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙස මාධ්‍ය සඳහා මේ වන විටත් ආරාධනා කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *