ගනේමුල්ල සංජීවගේ ආරක්ෂාව භාරව කටයුතු කළ බූස්ස බන්ධනාගාරයේ ජේලර් අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනය සිදුවූ දින ඔහුගේ ආරක්ෂාව භාරව කටයුතු කළ බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයා CID අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *