ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සම්බන්ධ වූ වෙඩික්කරුවා, හිටපු හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බව හදුනාගෙන තිබේ.
ඔහු මොහොමඩ් අස්මාන් ෂෙරිබ්දීන් නමැති, තිස් හතර වියැති පුද්ගලෙයකි.
පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.