ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබා දෙන ඉඩම් තුළ අධි ආරක්ෂිතව කංසා වගා කිරීමට හැකි ආයෝජකයින්ගෙන් ලබන මස 10 වනදා තෙක් යෝජනා කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.
එහිදී රජය අපේක්ෂා කරනුයේ අමෙරිකාව, යුරෝපයේ, ආසියාවේ කංසා වගාකරුවන්ගේ මහා පරිමාණ සමාගම් මේ සඳහා සිය යෝජනා ලබා දෙනු ඇති බවයි.
මේ ව්‍යාපෘති යෝජනාවන් සඳහා එක් යෝජනාවකට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක සුරැකුම්පතක් තැබිය යුතු වන අතර, අවම වශයෙන් ඩොලර් ලක්ෂ පහක ආයෝජනයක් සිදුකළ යුතු වෙනවා.
I can
Yes i like and i can
Yes i can
I like