මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන ගැසට් පත්‍රය නිකුත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙය වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *