රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව මෙරට රන් මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

 රන් අවුන්ස (Gold Ounce)
Rs.655,571.00
 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)
Rs. 23,130.00
 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
Rs.185,000.00
 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)
Rs. 21,210.00
 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs.169,650.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)
Rs.20,240.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )
Rs.161,950.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *