පසුගිය සතියට සාපේක්ෂව වෙළඳපොල තුළ අද දිනයේ රන් මිල සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
රන් අවුන්ස (Gold Ounce)
Rs. 633,848.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram)
Rs. 22,360.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
Rs.178,900.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram)
Rs.20,500.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs.164,000.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram)
Rs.19,570.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )
Rs.156,550.00