නොසිතූ ලෙස රත්තරන් මිල ඉහළ යන්න පටන් ගනියි

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (10) තව දුරටත් ඉහළ ගොස්  ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 179,400 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 195,650 ක් ද, දක්වා ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 177,000 ක ද, කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 193,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *