Latest News Srilanka
මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස හානි වූ සියලුම පවුල් සඳහා කිසිදු තක්සේරු කිරීමකින් තොරව (No Damage Assessment) රුපියල් ලක්ෂ පහක (500,000) ස්ථාවර වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.