ආණ්ඩුව අයි.එම්.එෆ් එකේ ලොකු නෝනව රවට්ටගෙන, සුද්දෝ ඉක්මනට රැවටෙනවා – සුජීව සේනසිං​හ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රජය විසින් ඔවුන්ව නොමග යවා ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා චෝදනා කරයි.

IMF නියෝජිතයින්ට අවශ්‍ය පරිදි කන්න බොන්න ලබා දී, ඉහළම මට්ටමේ පහසුකම් සලසා දී ඔවුන්ව “රවටා” ඇති බව සේනසිංහ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *