රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කර විකිණීම පිළිබදව හිටපු මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණ ආරම්භ කර තිබේ.
කිරිබත් ප්‍රාදේශිය සභාවට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් මේ වනවිට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.