රාජ්‍ය නිලධාරියා තමන්ගේ වගකීම 90%ක් ඉටු කරන මට්ටමට ඇවිත් – ඇමති සුනිල් වටගල

ටේ රාජ්‍ය නිලධාරීන් මේ වනවිට සිය වගකීම්වලින් 90%ක් පමණ ඉටු කරන මට්ටමට පැමිණ සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *