සියලුම රජයේ නිලධාරීන්ගේ වැටුප්, දීමනා සහ ගමන් වියදම් දැඩි ලෙස සීමා කරමින් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව මාසික අතිකාලවල එකතුව මූලික වැටුප නොඉක්මවිය යුතු වන අතර අතිකාල දීමනා නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් සඳහා වෙන් කර ඇති මුදල්වලට අමතරව මුදල් වෙන් නොකෙරේ.
සම්මන්ත්‍රණ, රැස්වීම් ඔන්ලයින් ක්‍රමයට