අද සිට සමස්ත දකුණු පලාතේම වාහන දඩ GovPay ඔස්සේ ඔන්ලයින් ගෙවන්න අවස්ථා​ව

Gov Pay යෙද­වුම මඟින් රථවාහන දඩ මුදල් ගෙවීමේ දකුණු පළාත් ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරීමේ සමා­ර­ම්භක වැඩ­ස­ට­හන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති කිත්සිරි ජය­ලත් මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් අද (17) උදේ 10.00ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රව­ණා­ගා­ර­යේදී ආරම්භ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *