වසර 12කට පසුව රජයේ මුද්‍රණ සංස්ථාව ලාබ ලබයි

පසුගිය 2024/2025 වසරේදී වසර 12කට පසුව රජයේ මුද්‍රණ සංස්ථාව ලබා ලබන තත්වයට පත්ව ඇති බ​ව එම සංස්ථාවේ සභාපතිවරයා කියා සිටී.

ඔහු කියා සිටින්නේ පවතින යාන්ත්‍රණය වෙනස් වීම හේතුවෙන් සියළුම පෞද්ගික අංශ අභිබවා මේ වනවිට ඉදිරියට පැමිණිමට හැකිව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *