ආපදා තත්ත්වයක් ඇති වුවහොත් මුහුණ දීමට සියලු කටයුතු සූදානම් කරයි

ඉදිරි දිනවල ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති විය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 මෙහෙයුම් මධ්‍යස්ථානද සූදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *