රට පුරා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 20ක් ඇරඹීමට ජනපති අනුර තීරණය කරයි

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 20කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇත.

ලබන වසර සඳහා (2026) ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය මගින් අදාළ ව්‍යාපෘති හඳුන්වාදීම මෙන්ම ඒවා ආරම්භ කිරීමට අදාළ මූලික ප්‍රාග්ධනය යෙදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් කීවේය.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර, ඒවා ඉදිරි වසර කිහිපයේදී ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අරමුණ බවද හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *