මින් ඉදිරියට හිතුමතේ සංස්ථා-අධිකාරි මණ්ඩලවලට බඳවා ගැනීම් බැහැ,පඩි වැඩි කිරීම් දීමනා දෙන්නත් බැහැ

රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරී ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ආයතනවලට මින් පසු හිතුමතේ සේවක බඳවා ගැනීම්, වැටුප් වැඩි කිරීම්, දීමනා ආදිය ලබාදීම සිදුකළ නොහැකි පරිදි භාණ්ඩාගාර ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *