අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 7500කින් ඉහළට

පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ජාතික ජනබලවේගය රජයේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප වැඩි කිරීමක් සිදුවන බව වාර්තාවේ.

මසකට රුපියල් 7,500 දක්වා වැටුප් වැඩි කිරීමක් සිදු විය හැකි බව වාර්තාවේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විශ්‍රාමිකයන් සඳහා වැටුප් වැඩිවීමක් ඇතුළත් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ රාමුව යටතේ අයවැය සකස් කෙරෙමින් තිබේ.

Source – divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *