අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු දෙනාට හෙට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ අනෙකුත් සියලු දෙනා සඳහා හෙට (28) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *