Latest News Srilanka
නවක වදය , උද්ඝෝෂණ හා වැඩවර්ජන හේතුවෙන් දක්ෂ දරුවන් විශාල පිරිසක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අකමැත්තක් දක්වන බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
ඒ හේතුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බවයි ඒ මහතා කියා සිටින්නේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.