8 ශ්‍රේණියේ සිසුවියක් සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වෙයි

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රථිඵල ලබාගෙන තිබේ .

ක්‍රිස්ටීන් ප්‍රාණකේශිණී නමැති එම සිසුවිය නිවසේ ස්වයං අධ්‍යාපනය ලබා 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඇයි එහිදී ඒ සමාර්ථ එකක්, බී සමාර්ථ තුනක් සහ සී සමර්ථ පහක් ලබාගෙන තිබේ .

ඇයගේ මව සහ පියා ගුරුවරුන් වන අතර එම දැරිය ලබන වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ද සූදානම් වෙමින් සිටින බව දෙමව්පියන් පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *