Latest News Srilanka
හය ශ්‍රේණියට අදාළ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
‘2026 වසරේ 06 වසර දරුවන්ගේ දෙමව්පිය එකමුතුව’ විසින් මෙම විරෝධතාවය පවත්වන බවයි සඳහන් වන්නේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.