සතුට රජයන අලුත් අවුරුද්දක් වෙනුවෙන් එක් වෙමු – විපක්ෂ නායක සජිත්


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් කියා සිටියේ දුක, කදුල වෙනුවට සතුට, සම්පත රජකරවන සුභ අලුත් අවුරුද්දක් වෙනුවෙන් පෙලගැසිය යුතු බවයි.

මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට පවතින බැවින් ඒවා නිසි පරිදි කළමණාකරණය කරගෙන රටත්, ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම සියලු දෙනා සතු සාමූහික වගකීමක් බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *