පොලිසියේ ලොක්කෙකුට හරක් කටාගෙන් කෝටි 2ක සල්ලි මල්ලක් – පිස්තෝල 4කුත් තෑගි දෙයි

ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා විසින් රුපියල් කෝටි දෙකක් හා පිස්තෝල හතරක් මෑතකදී විශ්‍රාම ගිය ඉහළ පොලිස් නිලධාරියෙකුට තෑගි ලෙස ලබාදී ඇතැයි විමර්ශනයකදී තොරතුරු අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *