හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් කර තිබේ.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව, පවතින ආර්ථික ක්‍රියාකාරකම් සහ රටේ තත්ත්වය අනුව, එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වන විට රට විශාල ආර්ථික අර්බුධයකට ගමන් කරනු ඇතැයි ඔහු සඳහන් කර ඇත.
“ඔන්න අපි කිව්වා කියලා ලියලා තියාගන්න සිංහල අවුරුද්ද වෙනකොට ලංකාව විශාල ආර්ථික අර්බුධයකට යනවා.” යනුවෙන් ඔහු කියා සිටී.