හිටපු අයටත් – ඉන්න අයටත් අදින් පසු විශ්‍රාම වැටුප් නෑ – අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර

මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් නොලැබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම තීරණය දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට පමණක් නොව, මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන පරිදි ක්‍රියාත්මක වේ.

මෙතෙක් කාලයක් මන්ත්‍රීවරුන් ලබාගත් විශ්‍රාම වැටුප් මුදල් නැවත අය කර ගැනීමක් සිදු නොකරන බවත්, නමුත් අද දින සිට එම ගෙවීම් නතර වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *