එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීම අනිවාර්යයෙන්ම සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
ඒ අනුව, ආණ්ඩුවට තිබෙන්නේ ‘මඟුල් ගෙදර දිනය’ හෙවත් මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට බවත්, එවිට නව යුවළ අවශ්‍ය අවස්ථාවේදී එළියට බැසීම සිදු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.