රටම මහා ගංවතුර අවදානමක – අවදානයෙන් සිටින්න

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හමු වේ ඉදිරි දිනි කිහිපයේදී සමස්ත රටම ගංවතුර අවදානමකට පත් ව තිබේ.

මේ වනවිටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ යට වෙමින් පවතින අතර ගංගා රැසක් ද පිටාර ගැලීමට ආසන්න වෙමින් තිබේ.

මේ පිළිබදව අවදානයෙන් සිටින ලෙස අදාල අංශ දැනුවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *