Helicopter යන තැන් වල Drone Fly කිරීමෙන් වලකින්න – ගුවන් හමුදාව කියයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා නිරතුරුව ගමන් ගන්නා ප්‍රදේශවල ඩ්‍රෝන යානා පියාසර කරවීමෙන් වළකින ලෙස මහජනතාවට දැඩි ලෙස දැනුම් දී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *